Seethawaka Miracle Nature Resort -Day out offer

Seethawaka Miracle Nature Resort -Day out offer

Rs.4,725 From Rs.4,500

You Save 5%

Rs.4,725 From Rs.4,500

About This Deal

Seethawaka Miracle Nature Resort එකට එක දවසක් හරි එන්න ඕනේ, විඳින්න ඕනේ.

Weekend විනෝද වෙන්න, තැනක් හොයන ඔයාලා, හිතන වැදගත්ම දේවල්.👇👇👇
🚗 ගමන් පහසුව
📍 කොළඹට කිට්ටු වීම
💧 නාගන්න ස්වභාවික දියඇලි
🎯 Activities – Indoor & Outdoor
🏐 කණ්ඩායම් ක්රීඩා කරන්න – Play Ground
🌳 ස්වාභාවික පරිසරය

ඔය උඩින් කියපු ඔක්කොම තියන, ඊට වඩා දේවල් තියෙන,
හැම වෙලාවෙම අලුත් වෙන, වෙනස්ම විදිහේ අත්දැකීම් 🧭✨ ගන්න තියෙන තැනක් තමයි
Seethawaka Miracle Nature Resort කියන්නේ 🌿🏞️👇👇

🌾 කුඹුරක් මැද අවුරුදු ක්රීඩා කරන්න
💦 Natural pools වලින් නාන්න
🍽️ සුපිරි Buffet එකකින් කන්න
🎯 ඇති වෙනකං සෙල්ලම් කරන්න
🎉 දවස පුරාම fun එකේ ඉන්න

📍 කොළඹට කිට්ටු තවත් තැනක් නැති තරම්…

එන්න, ජීවිතයේ විශ්මය රස විඳින්න!*🌈🏕️

තවත් බොහෝ දේ තියෙනවා, දැනගන්න ඕන නම් 👇👇👇👇
————-
👀 බලමු ඔයාලට මෙතනට ඇවිල්ලා මොනවද කරන්න තියෙන්නේ කියලා 🥰


⭐ සිංහල අවුරුදු ක්රීඩා 🎇
⭐ කුඹුර මැද ක්රීඩා
⭐ Fun Games 🧘‍♂️
⭐ Mud Games 🤾‍♂️🌿
⭐ Adventure Games 🧗‍♂️🌄
⭐ Indoor Games 🤹‍♂️🏠
⭐ Outdoor Games 🏹🌤️
⭐ Futsal Games ⛹️‍♂️⚽
⭐ Sports 🏏🏃‍♂️
⭐ Swimming Pools 03 🏊‍♂️🏊‍♀️🏊
⭐ Natural Pools 10 🤽‍♂️🌊
⭐ Fish Therapy 🐟🦶
⭐ Large Parking Space 🚗🅿️

තවත් බොහෝ දේ තියෙනවා 😍🎈🎊



💰 ඉතිං මේ ඔක්කෝටම වෙන්නේ
📍 Adult (12 ට වැඩි) – Rs.4,500/- 👨‍🦱👩‍🦱
📍 Child (වයස 5-12) – Rs.3,500/- 👦👧
📍 Kids (05 ට අඩු) – Free 🍼🎁

🍁 Cash/Online payment කරන අයට
🎉 Special 5% Discount එකක් ලැබෙනවා 🥳💳📲

📞 වැඩි විස්තර සදහා හෝ Booking එකක් දාගන්න Call කරන්න, Whatsapp කරන්න 💬

𝟎𝟕𝟒 𝟎𝟏𝟗 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟒 𝟑𝟒𝟒 𝟔𝟔𝟏𝟑
𝟎𝟕𝟒 𝟑𝟐𝟗 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟒 𝟐𝟗𝟎 𝟔𝟔𝟏𝟑
𝟎𝟕𝟐 𝟏𝟓𝟐 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟔 𝟐𝟓𝟐 𝟔𝟔𝟏𝟑
𝟎𝟕𝟔 𝟑𝟎𝟑 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟔 𝟎𝟑𝟐 𝟔𝟔𝟏𝟑
𝟎𝟕𝟕 𝟎𝟏𝟖 𝟔𝟔𝟏𝟑 | 𝟎𝟕𝟕 𝟕𝟕𝟖 𝟐𝟕𝟗𝟒

CUSTOMER REVIEWS

☆☆☆☆☆
0 Review(s)
5 STAR
0
4 STAR
0
3 STAR
0
2 STAR
0
1 STAR
0

Please log in and complete a reservation before submitting a review.

No reviews yet.

Rs.4,725 From Rs.4,500

This offer is selling fast, so act now!

You Save

Rs.225 (5%)

SHARE THIS

Seethawaka Miracle Nature Resort,
Thummodara Rd, Dunkolahena, Avissawella.

Deals of the Month